Similar Posts
පසුගිය වසරේ නව පිළිකා රෝගීන් 33,000ක්
වෙනස් කළ හැකි අවදානම් සාධක ආමන්ත්‍රණය කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමෙන්, සෑම වසරකම පිළිකා රෝගීන් දහස් ගණනක් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ (Sri Lanka College of Oncologists) (SLCO) 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය –…
රට ඉඳි බදු අඩුවෙයි
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ. එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙි තීරණය ගෙන ඇත. මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව…
පළාත් කිහිපයකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත්…
විමලසුරේන්ද්‍ර මාඋස්සාකැලේ හා කාසල්රි පිටාර මට්ටමට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මාඋස්සාකැලේ හා කාසල්රි නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ආසන්නවි ඇති අතර තවත් ජලාශ වල වාන් දොරටුද විවෘත කිරිමට පියවර ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 04වන දින මෙම ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති බවත් එම තත්වයන් මත…
ඉදිරියටත්, කැබිනට් අමාත්‍යාංශ 30 ක් පමණයි
ඉදිරියටත් , කැබිනට් අමාත්‍යාංශ 30 ක් පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග පැවති සාකච්ඡාවකදී යි. බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය…
ඊයේ දිනයේත් ආසාදිතයන් 435 ක්
ඊයේ දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ රාත්රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති. මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 15,550 ක් වූ අතර අද රාත්රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 15,765 ක් විය.