police police station ips police full form police rajasthan

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු යටතේ පොලිස් මාධ්‍ය ඒකකය අද සිට යළි පිහිටුවා ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඉකුත් නොවැම්බර් 27 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවනු ලැබු පසු ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව වැඩ බලන පොලිස්පතිවරයා විසින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පත්කර ඇති බව සඳහන්.

 

More Stories