Similar Posts
පොලිස් ස්ථානාධිපති පුටුවටත් පුංචි යුද්ධයක් !
පොලිස් දෙපාර්තුමේන්තුවේ උසස්වීම් වලට අනුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පත්කිරීමත් සමග පුරප්පාඩුව ඇති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති අසුන හිමිකර ගැනීම සදහා ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් පස් දෙනෙකු සීතල යුද්ධයක නිරතවි සිටිනා බව අනාවරණය විය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් දෙවතාවක් තේරීපත්වි මේ වනවිටත් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරනා ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එම්.සංජීව මහනාම…
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ දිවයිනට
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාවට එන්නත් මාත්‍රා මේ මස තුන්වන සතියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මෙරටට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ දැනුම් දී ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කඩදාසි මිල සියයට 150 කින් ඉහළට
වෙළඳපොලේ කඩදාසි මිල සියයට 150 කින් ඉහළට ගොස් තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කඩදාසි ආනයනය අවම වීමයි. ගෝලීය තත්ත්වය සහ ඩොලර් අර්බුදය කඩදාසි ආනයනය අවමවීමට හේතුවී ඇති බවට ද වාර්තා වනවා. මෙලෙස කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පොත් මුද්‍රණයට දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇති බවත්, පොත් මිල වැඩිවීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ලංකා පොත්…
තවත් කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනා ගැනේ
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 22 දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඉන් 17 දෙනෙකු සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. අනෙක් ආසාදිතයින් 05 දෙනා කටාර් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්. ඒ අනුව මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 2804 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 672 දෙදෙනෙකු පමණයි.
රථ වාහන දැඩි පරික්ෂාවකට
නිරෝධාන ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් නගරයට පැමිනෙන රථ වාහන දැඩි ලෙස පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසිය මගින් පියවර ගෙන ඇත. විශේෂයෙන් සමහර ත්‍රිරෝධ රථ රියදුරන් නගරයේ සැරි සැරිම වැඩිවිමත් සමග මෙසේ නගරයට පැමිනෙන රථ වාහන දැඩි පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගත් බවත් එසේ පරික්ෂා කිරිමේදි නිකරුනේ නගරයට පැමිනෙන රථ වාහන නැවත හරයවා යැවිමට පියවර…
ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින්න
ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඉල්ලිමක් කරයි. මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බවත් එම ජලාශවල රෝන් මඩ පිරි ඇති බැවින් එම ජලාශවල දිය නැම අනතුරු දායක බවද ඔහු පවසයි. එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ගලා යන මහවැලි…