Similar Posts
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද
08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. අද පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඉදිරිපත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු…
1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඇති කළ ආර්ථික පිබිදීමට සමාන ආර්ථික විප්ලවයක් රටේ ඇති කරනවා -ජනාධිපති ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනවා
මීට වසර දෙකහමාරකට පෙර දරුණු ආර්ථික කඩාවැටීමකට පත් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා අමාරුවෙන් ගොඩගැනීමට අප ක්‍රියාත්මක කළ ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙනයනවද? නැද්ද? එසේ නොමැතිනම් ආපසු අඳුරු යුගයකට යෑමට සූදානම් වනවාද? යන පැනයට පිළිතුරක් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාගේ වැඩපිළිවෙළ සහ…
රේගුවට හොරෙන් සුපිරි වාහන 400ක් ගෙන්වලා
රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත. එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී…
ගෙවුණු පස් මාසයට ඩෙංගු රෝගියෝ 25,000ක්
ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය. පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා…
වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්
වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…