Similar Posts
අනුරපුර වන්දනාවට සති අන්ත සුඛෝපභෝගි දුම්රියක්
අනුරාධපුර සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බැතිමතුන්ගේ පහසුව සඳහා සුඛෝපභෝගි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කෙටුවේ සිට අනුරාධපුරය දක්වා ගමන් කරන මේ සුඛෝපභෝගි දුම්රිය එළඹෙන 08 දා සිට ආරම්භ කෙරෙන අතර, එදින පෙරවරු 9.20ට කොළඹ, කොටුවෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල දුම්රිය ස්ථානවල…
පී.සී.ආර් පරීක්ෂණ වැඩි කරන්න වෛද්‍ය පීඨත් එක්වෙයි
දැනට දිනකට කෙරෙන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වෛද්‍ය පීඨ සම්බන්ධ කර ගෙන තවත් දහසකින් පමණ වැඩි කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවැති සාකච්ඡාවක දී තීරණය කර ඇත. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, කැලණිය, හා මඩකළපුව යන විශ්වවිද්‍යාලයන්හි විද්‍යාපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් මෙම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත්, එමගින්…
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකයි
ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡා සාර්ථක මට්ටමක පැවති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් ලබන සදුදා දින කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක මට්ටමට පත් වුණු බව අමාත්‍ය ජී එල් පීරිස් මහතා…
රට තුල ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය බවට සැකයක්
දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත. බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා…
‘ලැම්ඩා’ ඩෙල්ටාටත් වඩා වේගවත් ඊටත් වඩා මාරාන්තිකයි
‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප්‍රභේදය මේ වන විට රටවල් 100ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි. ‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. ‘ලැම්බාඩා’ විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට…