Similar Posts
වැඩි කරන ලද රුපියල් 1700 නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ
රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික නිසි ලෙස ලබා දෙන ලෙස ඉල්ලමින් වතු කරයේ වතු කම්කරුවන් උද්ඝෝෂණ ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ වන විට වතුකරයේ වතුවල වත් කම්කරුවන් සේවයට යාමට පෙර මෙම උද්ඝෝෂණ පවත්වන අතර ඔවුන් එසේ පැයක පමන කාලයක් උද්ඝෝෂණ කර නැවත සේවයට යාමට පියවර ගෙන ඇත. සාමිමලේ ෆේයාලෝන්…
ශ්‍රී ලංකාවේ සහයට චීන බැංකුවක් එයි
චීනයේ එක්සිම් බැංකුව ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවට ලිඛිතව දැනුම් දී ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකම සඳහා මේ වසරේ පළමු කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම රජයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා…
තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් ගේන්න – හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා
හොරු ඇල්ලීමට පවතින නීති රීතිවලට වඩා ශක්තිමත් නීති රීති හඳුන්වාදෙමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මේ මෙහොතේ අතවශ්‍ය වන්නේ තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙනැවිත් ආර්ථිකය සවිබල ගැන්වීම බව ජමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කළේය. වත්මන් ජනපතිවරයාගේ නායකත්වයෙන් ගතවූ දෙවසරක කාලය තුළ නව නීති 75කට වඩා ප්‍රමාණයක්…
අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. දැනට ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්…
කළුතර , අටළුුගම , මහනුවර ,අකුරණ Lock down – දිස්ත්‍රික්ක 6ක ඇදිරීනීතිය දිගටම
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. කළුතර , අටළුුගම , මහනුවර , අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. මේ ගම්මාන දෙකට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මේ වන…
විදෙස් ගමන් බලපත්‍ර ගත් අයගෙන් රට ගොස් ඇත්තේ තුනෙන් එකයි
පසුගිය දිනවල විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඒ අතරින් විදේශගතවී ඇත්තේ සියයට 30 ක් පමණ බව නවතම සමීක්ෂණයකින් අනාවරණයවී තිබෙනවා. දෛනිකව 2,000 කට වැඩි පිරිසක් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත්තද ඔවුන්ගෙන් බහුතරය විදෙස් ගමන් බලපත්‍රය අතැතිව තබාගෙන රැකියා සොයන පිරිස බවයි එහිදී හෙළිවී ඇත්තේ. එම සමීක්ෂණය සිදුකර ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින්.