Similar Posts
ඉන්දියාවට පහසු ජයක්
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක්…
පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට සුරංග සොයුරාට උපහාර තිළිණයක්
“මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය ” සමග ඇති සහෝදරාත්මක සබැදියා මතකය වසර 17 තරම්. මම NCDF ආයතනය ගොඩනගන්නේ 2005 දි. හරියටම මට අවුරුදු 21 දි. NCDF එක ගොඩනැගීමේ මුල්ම සාකච්ජාවට මම රවී අයියටත් ආරාධානා කරනව ,( රවී අයියට එතකොටත් දැවන්ත සමාජ සබඳතා තිබ්බ26 හැවරදි තරුණ ගුරුවරයෙක්)ඒත් එදා රවි අයියට ඒ සාකච්ජාවට එන්න බැරි උනෙත් කලා…
නිදහස් මාධ්‍යවේදියාට මැරප්රහාරයක්
යතුරැ පැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් මාධ්‍යවේදියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි. මෙම සිද්ධිය ඊයේ (13) රාත්‍රියේ දී සිදුව ඇත. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ගාල්ල හබරාදූව, මීපේ පදිංචිව සිටි ලසන්ත විජේරත්න නැමති නිදහස් මාධ්‍ය වේදියෙකි. “නාස්තිකාර සංවර්ධනය හා දූ ෂ ණ ය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා පසුගිය රජයේ…
කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක්
සිය කුඩා දරු දෙදෙනා සමගින් කොස් ඇට තම්බා කා ජීවත්වන මවක පිළිබදව කඩුවෙල වෙලේ හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 36 හැවිරිදි මෙම දෙදරැ මවට මාසයක් වයසැති සිගිත්තකු සහ වයස අවුරුදු හතරක පිරිමි දරැවකු සිටින අතර සැමියා ඇය හැර ගොස් ඇති නිසා කුලී කාමරයක ජීවත් වන්නීය. තමන්ට නිසි ආහාර වේලක් නොමැති නිසාවෙන් මාසයක් වයසැති කුඩා දරැවාට මව්…
මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක්
මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන…
සාමාන්‍ය පෙළ අදින් අවසන් වෙයි – කලහකාරී වුවහොත් ප්‍රතිඵල අහෝසි
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වෙයි. ඇතැම් විභාග මධ්‍යස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අද විභාගය අවසන්වීමෙන් අනතුරුව සමකාමීව විසිර යන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සිසුන්ට දැනුම් දෙයි. ඒ අනුව විභාග මධ්‍යස්ථානයේදී හෝ පරිශ්‍රයේදී කලහාකාරිව හැසිරීම, අනෙක් සිසුන්ට බාධාවන ලෙස හැසිරීම සහ…