මෑතකදී බංකොලොත්භාවයට පත් වූ රටවල අත්දැකීම් අළලා ලියවුනු We Have a Dream සාමූහිකය විසින් ප්‍රකාශිත අජිත් පැරකුම් ජයසිංහ ලියූ ‘බංකොලොත් වීම හා ගොඩඒම; ජාත්‍යන්තර අත්දැකීම්’ කෘතිය 9දා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දැක්වේ..
ඔබත් එන්න….
සංකීර්ණ ආර්ථික බංකොලොත්භාවයකින් තවමත් ගොඩ ඒමට නොහැකිව සිටින රාජ්‍යයන් පිළිබඳ තත්වය දැනගන්න. රටේ අනාගතය වෙනුවෙන් පුරවැසි කෙටුම්පතක් සකසන්න.
Similar Posts
එළවළු මිල ගණන් යළි ඉහළට
එළවළු මිල ගණන් යළි ඉහළට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා. නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ. නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය. ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත්…
අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක්
අනුරාධපුර අවන්තිදේවී බාලිකා ළමා නිවසයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකර තිබෙනා විශේෂ විමර් ශනයන්ට අනුව උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමාසාරිස් හා දැනට අමාත්‍යංශ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවයේ නියුතු උපාලි රාජපක්ෂ මහතා සැකපිට අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය ප්‍රමාණවත් සාක්ෂි ගොනුකර ගෙන තිබේ. හිටපු පරිවාස කොමසාරිස් උපාලි රජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන…
සෝමාවති පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමාවති පුදබිම ශ්‍රි ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට…
මානව හිමිකම් වලටත් රැල්ලක් ඕනේ
මේ රටේ චිත්‍ර අඳින්න, කාබනික ගොවිතැනට රැලි හදන්නා සේ ලංකාවේ මානව හිමිකම් රැකීමටත් රැල්ලක් නිර්මාණය කළ යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ජීනිවා මානව හිමිකම් කවුන්සිලය රැස් වෙන වෙලාවට මෙරට වත්මන් ආණ්ඩුව නූල් සුත්තරයයක් ගැට ගසාගෙන ලිස්සා යාමේ ක්‍රියාදාමයක් සිදු කරන බවත් GSP+ සහනය අහිමි වීමේ…
බස් ගාස්තු අඩු කිරිමේ වාසිය කොන්දොස්තරවරුන්ට
රජය මගින් බස් ගාස්තු අඩු කිරිමේ වාසිය බස් මගින්ට නිසි ලෙස නොලැබෙන බවත් එහි වාසිය බස් කොන්දොස්තරවරුන්ට ලබාදි ඇති අමතර වාසියක් බව බස් මගින් චෝදනා කරති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බොහෝ බස් මගින් පවසනුයේ රජය මගින් බස් ගාස්තු අඩු කලද මාරු කාසි නොමැති බව පවසමින් සමහර කොන්දොස්තරවරුන් තමන්ට නිසි ලෙස ඉතුරු මුදල්…
IOC මිල වැඩි කිරීමට ඉල්ලයි
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහි කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා මහතා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවට රජය තමන්ට දැනුම් දී ඇති බව ලංකා ඛනිජ තෙල්…