dailyreporter

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ ලුණුගල ප්‍රදේශයේදී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන්.

ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කරයි.

Similar Posts