Similar Posts
රාජ්‍ය සේවකයෝ නිවාඩු දමා ගෑස් කිරිපිටි පෝලිම් වල
පසුගිය දිනෙක රාජ්‍ය සේවකයෝ කිරිපිටි, ගෑස් පෝලිමේ සිටීම සදහා සිය ආයතනයෙන් නිවාඩු ඉල්ලා සිටි ඇති බවට වාර්තාවේ. මේ වනවිට රට තුළ ඇත්තේ ගෑස්-කිරිපිටි-භූමිතෙල් පෝලිම් යුගයක් බව නොරහසකි. ඒ අනුව ජනතාවට සිදුව ඇත්තේ පැය ගණන් පෝලිම්වල සිට ගෑස්-කිරිපිටි-භූමිතෙල් මිලදී ගැනීමටයි. රටපුරා මේ වන විට පවතින ගෑස්, කිරිපිටි හිඟය හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව…
මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඉල්ලුමක්
රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය. මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම…
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අද පෙරවරු 09 සිට හෙට අලූයම 03 දක්වා කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. එම කාලසීමාවේදී කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය…
එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති
කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් අවුරුදු 12ට අඩු දරුවන්ට එන්නත් ලබාදීමට නිර්දේශයක් ලැබි නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මිහින්තලයේ පැවති උත්සවයකට (27දා)සහභාගි වෙමින්…
දහයියාගම කොවිඩ් පොකුරේ ආසාධිතයන් ඉහලට
අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කොන්ත්‍රාත් ආයතනයකින් ඇරඹි බවට සැකකරනා කොවිඩ් පොකුරේ ආසාධිතයන් ප්‍රමාණය ඊයේ (29දා) වනවිට 11 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. පසුගිය (25දා)සිට සිදුකළ පරික්ෂන වලින් පසුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාධිතයන් හමුවි තිබෙනා අතර ඊයේ (29දා) වනවිට කොන්ත්‍රාත් ආයතයේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කළ අනුරාධපුර අභයපුර පිහිටි නිවාස සංකීර්ණයෙ…
ඉන්ධන තොග දෙසැම්බරයෙන් අවසන්
ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි. ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.