Similar Posts
ගෝටාගෝගම ගාල්ල ශාඛාවට පොලිසියෙන් බාධා
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරගෙන ගාල්ලේදී පැවති විරෝධතාවයට අද උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර තිබේ. ගාලු මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එම විරෝධතාවයන් නම් කිරීමට ද කටයුතු කර තිබිණි.
පිටබැද්දර සියළු වෙලදසැල් වසාදැමේ
මොරවක නගරයේ වෙලදසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. පිටබැද්දර ප්‍රාදේශීය සභාව සඳහන් කරන්නේ දින තුනක කාලයක් සඳහා මෙසේ වෙලදසැල් වසා දමන බවයි. එම ප්රදේශවේ අහඹු ලෙස සිදුකර ලද PCR පරීක්ෂා වලදී ආසාදිතයන් 51 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙසේ ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ නගරයේ වෙළඳසැල් සහ තේ කර්මාන්ත ශාලා වල…
යුද ජයග්‍රහණයේ උන්මාදයෙන් මුසපත්වූ දකුණට උතුරේ ආඩම්බරය ගෙනා මංගල – වසන්ත රනිල්
මංගල සමරවීර මිය ගිය දිනට පසු දින මට දුරකථන ඇමතුමක් ලබා දුන් හොඳ සිංහල බෞද්ධයකු වන බැංකු නිලධාරියෙක් පවසා සිටියේ ‘‘කුරුඳු පොලු කාරයා ගියා නේදැ?”යි කියාය. ඔහු එය පැවසුවේ අදහස් දෙකකින් බව මට වැටහුණි. මා හටද මංගල මියගිය ආරංචිය ලැබුණු විගස සිහියට නැගුණු එක් සිදුවීමකි ‘‘කුරුඳු පොලු ප්‍රහාරය”. ඒ වගේම සාගල රත්නායක එජාපයෙන් මුලින්ම මාතරට…
හරිත බලශක්ති ආර්ථිකයකට යොමුවීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මින්නේරිය වෝල්ටා ඔටෝ ටෙක් ඉංජිනියරින් ආයතනය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. රටේ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස විද්‍යුත් යතුරු පැදි සහ ත්‍රී රෝද රථවල අවශ්‍යතාවය…
කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්කල මහව දුම්රිය
කාර්මික දෝෂයකට ලක්වීමෙන් මහව සන්ධියේ සිට කොළඹ කොටුව සහ මොරටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (04 දා) උදෑසන ධාවනය නොවිණි. මෙම දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල නතර වීමෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වීම හමුවේ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය කිහිපයක මගීන් දහස් ගණනක් නියමිත වේලාවට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි…