Similar Posts
පිත්තල භාණ්ඩ සොරා ගෙන පොලිස් දැලේ
බොරලැස්ගමුව පොලිස් වසමේ මයුර මාවත ප්‍රදේශයේ පවත්වාගෙන යන මංගල උත්සව අලංකරණය සඳහා පිත්තල භාණ්ඩ ලබාදෙන ආයතනයක් බිඳුම් කර රුපියල් ලක්ෂ දහයකට වඩා දේපල හා පිත්තල භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකු සොරකම් කර සඟවා තිබූ පිත්තල භාණ්ඩ රැසක් සමග ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය. සැකකරු සොරාගත් පිත්තල භාණ්ඩ පරණ යකඩ හා බෝතල් පත්තර…
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…
“අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන්න
විශ්‍රාම වැටුපක් නොමැති අසරණ සේවකයන්ගේ එකම බලාපොරොත්තුව වන “අර්ථසාධක අරමුදල” අධිභාර පනතින් ඉවත් කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය. අර්ථසාධක අරමුදල පැහැර ගැනීමට තැත් කිරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් එම අරමුදලට අත නොතබන්නැයි රජයට අවධාරණය කරන බවත් ජයසූරිය මහතා සඳහන්…
කොළඹ වායු දුෂණය ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූවිලි අංශු ප්‍රමාණයේ ඉහළ යාමක් අද (13) දිනයේදීද සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් පේ‍්‍රමසිරි මහතා පැවසීය. සාමාන්‍යයෙන් වායුගෝලීය දූෂණ දර්ශකය පවතින්නේ 60 -70 අතර අගයක වුවත් අද දිනයේදී එය 100 -120 අතර අගයක් ගනු ඇතැයි නිරීක්ෂණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය දිනය පුරාම…
මාකඳුරේ මධුෂ්ට වෙඩි වැදුනාද? වෙඩි තිබ්බාද?
මාකඳුරේ මධුෂ් අනාවරණය කළ බව කියන තොරතුරකට අනුව දෙමටගොඩ, ඇපල් වත්තේ, ලක්ෂිත සෙවන මහල් නිවාස සංකිර්ණයේ සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේ පාතාල සාමාජිකයින් පිරිසක් ඒල්ල කළ වෙඩි පහරකින් මාකඳුරේ මධුෂ් ඝාතනය වු බව පොලිසිය ප්‍රකාශ කර සිටියේ අද (20) අලුයමය. ඝාතකයින් පැමිණි යතුරු පැදියක් හා ගිනි අවියක් සොයා ගැනීමටද කොළඹ අපරාධ කොට්ඨාශය…
සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක්
බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන…