ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමගයි.

ඩීසල් මිල ගණන් අඩු කරන්නේ නම් ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර ගාස්තු අඩු කළ හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

Similar Posts