බහාලුම් ප්‍රවාහන

බහාලුම් ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළ දමා තිබෙන බව සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඉන්ධන සහ වාහන අමතර කොටස්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

Similar Posts