Similar Posts
නව කොවිඩ් ප්‍රභේදයක්
නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෝලන්තය, නොර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500කම එම ප්‍රභේදය අඩංගු වූ බව වාර්තා වේ. ඩෙන්මාර්කය, ජර්මනිය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානියේ එක්ස්. ඊ. සී නව කොවිඩ් ප්‍රභේදය සීඝ්රයෙන් ව්‍යාප්ත වී තිබේ. මෙම නව කොරෝනා ප්‍රභේදය…
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 5000ට ළංවෙයි
ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541 කි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ. ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින…
ජනතාවට ඇති එකම විපක්ෂය සමඟි ජන බලවේගයයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඉවතට
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගියදා වැඩබාරගත් රෝහණ දේව පෙරේරාව එම තනතුරින් ඉවත් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහුව සභාපතිධූරයට පත් කිරීමට එරෙහිව එහි සේවකයින් හා තවත් පාර්ශ්ව ගණනාවක් විරෝධය පළ කර තිබිම මීට හේතු වී ඇත. අමාත්‍යංශ ලේකම්වරයා විසින් රෝහණ දේව පෙරේරා මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර…