Similar Posts
මාර්ග නඩත්තු කටයුතු සඳහා අරමුදලක්
මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් අරමුදලක් ඇතිකිරීමට යෝජනා වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ සඳහා රජයෙන් රුපියල් කෝටි 10ක් ලබාදෙන බවත්, මාර්ග භාවිතා කරන අයගෙන් ඉන්ධන හරහා හෝ යම් මුදලක් ලබාගෙන එම අරමුදලට බැර කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කළේය. ණය ගැනීම…
අපරාධකාරයින්ට පොදුජන සන්ධානයේ දොර වැසේ
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට නාම යෝජනා ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ මහතා හමුවී ඇති අතර, එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. මහ මැතිවරණයට…
අමන්ගල්ල හෝටලය ලෝකයේ හොඳම හෝටල් අතරට
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු…
ආරක්ෂක ලේකම් වැඩ අරඹයි..!
ජනාධිපතිවරණයෙන් පසු රටේ ඇති වූ දේශපාලන වෙනස්විමත් සමඟ දේශපාලන පලිගැනිම්, පැහැරගැනිම් හා කලබල ඇතිවේයැයි ජනතාව තුළ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒමෙන්ම එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරික්ෂාකාරිව රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී…
ගෘහ සේවිකාවන් වෙනුවෙන් ප්‍රොටෙක්ට් පෙරට!
කොවිඩ් වසංගය හේතුවෙන් රජය විසින් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හේතුවෙන් අසරන තත්වයන්ට පත්ව ඇති ගෘහ සේවයේ යෙදි සිටින කාන්තාවන් හැට දෙනකු සදහා රුපියල් 2500 වටිනා මුදල් වවුචර ලබා දිමට ප්‍රොටෙක්ට් සංගමය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපතිනි හා නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායිකා කරුපයියා මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ කොවිඩ් වසංගත…
නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම වලෙයිපාඩු, පල්ලිමුනේ සහ සවුත්බාර් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් මගින් බලපත්‍ර…