Similar Posts
රෙදි ඇඳගෙන ආණ්ඩුවේ ඉන්න බෑ – මන්ත්‍රී ධුරයක් දැරීම ලැජ්ජයි
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොදු පෙරමුණ මන්ත්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන ප්‍රදීප් කුමාර ජයසිංහ මහතා මාසික සභා වාරය පැවැත්වූ විශේෂ ප්‍රකාශයක් කරමින් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීම සිදුවිය. ඔහු 2011 වර්ෂයේ පළාත් පාලන මැතිවණයට තරග වදිමින් ආණමඩුව ප්‍රාදේශීය සභාවට තේරීපත් විය. ආණමඩුව ප්‍රාදේශීය…
බස් රියදුරුට කොරෝනා
කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.
ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු ඉවත්වෙයි
වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය. මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය…
දින 7ට කොවිඩ් ආසාදිතයින් 11,000ක් – කොරෝනා විවාදය අදයි
ගතවු දින 7 තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්රිත මරණ 54ක් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. ඊයේ (03) දිනයේ ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගත් අතර එය මෙරටදි එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව…
වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට Lock Down කිරීමට යයි
ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…
නව මැතිවරණ ක්‍රමයක් සැකසීමට කමිටුවක්
මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදුනොවන නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා…