Similar Posts
පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්
ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ. පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය. ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන්…
විශ්ව ශක්තිය හිමි රාජකීය වෙදදුරු කොවිඩ් වලින් මරුට
විශ්ව ශක්තියෙන් කොරෝනා සුව කරනවා කියූ වෛද්‍ය එලියන්ත වයිට් මහතා මිය ගොස් ඇත. කොරෝනා සුව වීමට මුට්ටි ගඟේ පා කරමින් විශ්ව ශක්තියෙන් රෝග සුවකරන බව පැවසු වෛද්‍ය එලියන්ත වයිට් මහතාට කොවිඩ් අසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර තිබුණේ සැප්තැම්බර් මස මුල් සතියේය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ කොරෝනා තුරන් කිරීමට අමාත්‍යවරුන්ද එකතු කර ගනිමින් මුට්ටි…
ට්‍රම්ප් – බයිඩන් විවාදය උණුසුම්
මෙම 2024 ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි. බයිඩන් 81 හැවිරිදිය. ට්‍රම්ප්ට අවුරුදු 78 කි. ඇමෙරිකන් ජනාධිපතිවරණයකට මුහුණ දෙන වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනා වන්නේ බයිඩන් සහ ට්‍රම්ප්ය. බයිඩන්ට යළිත් වරක්…
රැස්විමකදි පුද්ගලයකු ඇද වැටී මරුට
මස්කෙළිය හිංදු කෝවිලක රැස්විමකට සහාභාගිව සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති අතර පසුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවි ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය හිංදු කෝවිලේ බාර කාර මණ්ඩලයේ රැස්විමක් 06වන දින එම කෝවිලේදි පවත්වා…
විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්
අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්…