Similar Posts
ජොන්ස්ටන්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයාට කොවිඩ්
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මෙම ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ චමින්ද කුලරත්නය. පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ආරම්භ විය. සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන…
සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට මාරුවක්
පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස බලකළ බව පැවසෙන රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොළ කලාපයට මාරු කර යවා තිබේ. අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. පාසල් සිසුන්ට දිවා ආහාරය ඔතන ලද ලන්ච් ෂීට්…
මාළු මිල පහළට
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මත්ස්‍ය වර්ග රැසක මිල ගණන් පසුගිය දින කීපය තුළ අඩු වී තිබේ. ඉකුත් සතියේ රුපියල් 1000ක තොග මිලට තිබූ බලයන් කිලෝව රුපියල් 500 කටත්, රුපියල් 1000 තිබූ ලින්නා මසුන් කිලෝව රුපියල් 600 කටත්, රුපියල් 800කට තිබූ සාලයා කිලෝව රුපියල් 400කටත් රුපියල් 600කට පමණ තිබූ හාල්මැස්සන් කිලෝව රුපියල් 400කටත් අලෙවි වූ බව පෑලියගොඩ…
හැටන් එ.ජා.ප. කාර්යාලය විවෘත කිරයි
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙළිය ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි මෙම මෙහෙයුම් කාර්යාලය 04වන දින විවෘත කිරිම සිදු කල අතර මෙම මෙහෙයුම් කාර්යාලයේ සිට මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන බව කේ. කේ. පියදාස මහතා පවසන ලදි. මනුර…
හොදම තේ දළු නෙලන්නියන්ට ඉංදියානු සංචාරයක්
හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් වැවිලි සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන් තේරිමේ තරගයක් රදැල්ල තේ වතුයායේදි සිදු කරන ලදි. හේලිස් සමුහ ව්‍යාපාරය මගින් පාලන වන තලවාකැලේ, හොරණ, කැළණි වැලි වතු සමාගම්වලට අයත් වතු වල තේ දළු නෙලන කම්කරු කාන්තාවන් 38 දෙනකු මෙම තරගය සදහා ඉදිරිපත්වු අතර එහිදි එම වතු සමාගම් වල හොදම තේ දළු නෙලන්නියන්…