මිට දින දහයකට පමණ පෙර මසුන් මැරිමට දින 52 ක ධිවර රැකියාවට මුහුදු ගොස් ඇති මොවුන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළදි ඇති බව බෙිරුවල ධීවර වරායට දැනුමි දිමෙන් පසු වහාම ගොඩබිමට එන ලෙස ධිවර වරාය නිළධාරින් එම ධීවරයින්ට දැනුමිදි අැත.
ඒ අනුව පසුගියදා ගොඩබිමට පැමිණි ධීවරයින් පස්දෙනා 1990 හදිසි ගිලන්රථයක් මගින් ඉතා ආරක්ෂිත ලෙස කළුතර නාගොඩ මහ රෝහලට යැවිමට කටයුතු කර ඇත.බෙිරුවල ධීවර වරාය සෞඛ්‍ය අංශ නිළධාරින් සහ බෙිරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් මෙම කටයුතු සදහා මැදිහත්ව තිබෙි.