Similar Posts
නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා
නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය. පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න…
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්
රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන විට වාර්තා වී ඇත. කොවිඩ් – 19 වයිරසය ආසාදිත දරුවන් 150ක් මවුවරුන් 80ක්ද කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 60ක් පමණද වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 1,570 කට පමණ කොවිඩ්…
විල්පත්තුව බීට්ටු කාර්යාල සහ අඩවි ආරක්ෂක කාර්යාල 8 ක සේවාවන් අඩාල වෙයි
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර සහායකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් සංචාරකයන් අපහසුතාවයට පත්ව තිබෙනවා. පසුගිය 19 වනදා එහි ක්ෂේත්‍ර සහායක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ (26) උදෑසන සිටයි. ක්ෂේත්‍ර සහායක නිලධාරින්ට සහය පළ කරමින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ නිරත නිලධාරින් ද අසනීප නිවාඩු වාර්තා කර ඇති බව සඳහන්….
කෝටි දෙකක හෙරෝයින් අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී වන දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය. සැකකාර අඹුසැමි යුවළ වයස අවුරුදු 21,.හා 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් …
මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර හමුවක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිසම සහ නිරීක්ෂකයින් අතර අද (26) සාකච්ඡාවක් පැවැත්විය. ඊට පැෆරල් සංවිධානය, ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක සාමාජිකයින් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉවත්වීම සහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමේ නීතිය ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කර ඇති…
පැරණි මස්කෙළිය නගරය මතුවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…