Similar Posts
නොබෙදූ ඡන්ද පත්‍රිකා 340,000ක් තැපැල්හල්වල
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 340,000 ක් තැපැල් කාර්යාල තුළ ඉතිරි වී තිබෙන බවත්, ඡන්දදායකයන්ට සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අද (14) දිනයේදීද තැපැල් කාර්යාලවලින් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවැසීය. ඡන්දදායකයන් නිවාසවල නොසිටීම, ඇතැම් ඡන්දදායකයන් පදිංචිය හැරයාම, විදෙස් ගතවී සිටීම යන කාරණා මත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙලෙස ලක්ෂ තුනකට වැඩි…
පාසල් දරුවන්ට බත් වේලක්
පාසල් දරුවන් ලක්ෂ 18කට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ පෝෂ්‍යදායි බත්වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේල ලබා දෙන…
සුබසාධන ප්රතිලාභ ලබාදෙන පුද්ගලයින් ගැන සෝදිසියක්
ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සුබසාධක ප්රතිලාභ දීමනාව ගෙවීම් සඳහා වන සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත් 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. “ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ…
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙයි. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු…
වනජීවි නිලධාරිණිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර ඇමති කියයි
කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු කර ඇති…