Similar Posts
විදුලි ව්‍යාපෘති 27ක් රටට අහිමිවෙයි
ආයෝජන මණ්ඩලය හරහා විදේශ ආයෝජන ලෙස පැමිණි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 27කට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අනුමැතිය ලබාදී තිබුණද ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදී නොමැති බැවින් එම ව්‍යාපෘති මෙරටට අහිමිව යාමේ අවදානමක් මතුව ඇති බව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. මෙම සාකච්ඡාව සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන…
කොරෝනා රෝගියෙක් කොස්ගම රෝහලෙන් පනී
කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද (23)උදෑසන පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඔහු අද අළුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇත. එම ආසාදිතයා සීතාවක වත්ත, නව කැළණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්වේ.
කණ්ඩලම වාන් දමයි
කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව…
සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි
සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි. අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු…
ත්‍රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ
ත්‍රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ත්‍රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්‍රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ…