Similar Posts
ලක්ෂ 160ක් වියදම් කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීම පළිබදව පරීක්ෂණයක් ඉල්ලයි
රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වියදම් කර සංචාරක කර්මාන්තය ඉහළ දැමීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීම තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්රන්ථයක් සැකසීමට ගිවිසුම් ගතවූ ආයතනය අදාල ගිවිසිමට අනුව කටයුතු ඉටු නොකර මුදල් වංචාවකර ඇති බැවින් වහාම ඒ පළිබදව කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්…
විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක්
මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය. එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු…
රටවැසියාද ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කල යුතුයි – නාමල්
බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය ශක්තිමත් කිරිම තුලින් මේ රට මෙන්ම රටවැසියාද ආරක්ෂා කර ගත හැකි බව ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරනය සදහා තරග කරන අපේක්ෂයකන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් උත්සව ශාලාවකදි පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු නාමල්…
හඳුනා නොගත් වෛරසයක් ; දහසක් මරුට
අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ ගොවිපලවල් තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන්, සතුන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීන් පවසයි. මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ. හඳුනානොගත් මෙම වෛරසය, ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව…