Similar Posts
ශ්‍රිපාදය වන්දනාකරුවන්ට සෞඛ්‍ය උපදෙස්
උදුවප් පුන් පොහොය යෙදි තිබු දින 2020/ 2021 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වුවද පවතින කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ශ්‍රිපාදය වන්දනා කිරිමට සියලුම වන්දනාකරුවන් පියවර ගත යුතු බව හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි. කොවිඩ් වසංතය හමුවේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග ශ්‍රිපාද වන්දනාවේ ආරක්ෂාව පිලිබවද කරන ලද විමසිමකදි…
ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව
දිපවාලි උත්සවය නිමිති කර ගෙන තලවාකැලේ ශ්‍රි කදිරේෂන් හින්දු දේවාලයේ පවත්වන ලද විශේෂ දිපවාලි පුජාව සදහා එම ප්‍රදේශයේ හංදු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. හින්දු ජනතාව ප්‍රඥාවෙන් පහන් දැල්විම යනුවෙන් සමරනු ලබන දිපවාලි උත්සවයේදි වතුකරය ආශ්රිත බෝහෝ හින්දු කෝවිල්වල මෙසේ විශේෂ පුද පුජාවන් පවත්වන අතර එම පුද පුජාවන් සදහා එම කෝවිල් ආශ්රිත බොහෝ පිරිස්…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට…
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති නෙරපයි
රුසියාව එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති බාර්ට්ල් ගොර්මන් මොස්කව් නුවරින් නෙරපා හැර ඇති බව රුසියා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(17) තහවුරු කළේය. රුසියාව ඉල්ලා සිටින ආරක්ෂක යෝජනා සහ ඇපකර පිළිබඳ වොෂින්ටනය රුසියාවට යවන ලද ලිඛිත ප්‍රතිචාරයට පෙරළා රුසියාවෙන් ප්‍රතිචාරයක් ලැබී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමෙන් ටික වෙලාවකට පසු රුසියාව මෙසේ තානාපතිවරායට පමණක් දෙවැනි ඇමෙරිකානු රාජ තාන්ත්‍රිකයා…