Similar Posts
සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී ප්‍රතිශක්තීකරණ එන්නත
අවශ්‍යතාවය සහිත සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති කොරෝනා පාලන හා ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එන්නත් මිලදී ගැනීම සඳහා මුදල්…
අදානි සමාගමට විරුද්ධව විරෝධතාවයක්
ඉන්දියාවේ සුලු ගොවින් විසින් එහි අදානි සමාගමට විරුද්ධව කරගෙන යනු ලබන විරෝධතාවයට සහාය දැක්විම සදහා 26වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි විරෝධතාවයක් පවත්වන ලදි. ඉන්දිය ශ්‍රිලංකා ජන සහායෝගිතාවය, කදුරට ජනතා ඉඩම් අයිතිය උදෙසා ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරනය, යන සංවිධාන මගින් මෙම උද්ගෝෂනය සංවිධානය කරන ලදි. මෙහිදි අදහස් දැක්වු මෙහි සංවිධායක එස්. ටි. ගනේෂලිංගම් මහතා පවසන…
දුරුතු පෝය අදයි
දුරුතු පෝය යනු වසරේ ආරම්භක පෝය යි. එහි ඓතිහාසික වැදගත්කම් කිහිපයකි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවීම උරුවෙල් දනව්වේ දී තුන්බෑ ජටිලයන් දමනය කිරීම ලොව්තුරු තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ ලක්දිවට තෙවරක් ම වැඩම කළ සේක. බුදුපා පියුම් පහස ලත් මහියංගණය, නාගදීපය , කැලණිය ඒ අතර වෙති. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන මහියංගණය හා බැඳී පවතී. උන්වහන්සේ සම්බෝධියට…
ඉදිරි දිනවලදී තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක්
තද වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ…
ෆ්ලොයිඩ් විරෝධතාවන් ඇමෙරිකාවට තර්ජනයක් වෙයි
ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක විරෝධතාවයන් ඇරඹුනා. නිව්යෝර්ක්, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස් නගරවල මේ වන විට විරෝධතාවයන් පැවැත්වෙන්නේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයද නොසලකා හරිමින්ය. කෝපයට පත්වූ විරෝධතාකරුවන් නගරයේ පිහිටි වෝල්මාර්ට්, ඔටෝ සෝන්, වෙන්ඩීස් ඇතුළු ප්‍රධාන පෙලේ සාප්පු සංකීර්ණ වෙත ප්‍රහාර එල්ල කොට ඇති අතර නගරයේ ඇතැම්…
අනවසරයෙන් මැණික් ගැරීම්වල යෙදි සිටි පුද්ගලයන් අත් අඩංගුවට
කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙහෙල් ගමු ඔය විනාශ කරමින් අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් තිදෙනකු බගවන්තලාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කෙසල්ගමු ඔය රක්ෂිය හා එහි පරිසරය විනාශ කරමින් අවනසර මැණික් ගැරිවල පිරිසක් යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද…