Similar Posts
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගිරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන…
උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි?
උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය. එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය…
අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්
1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන් පිරිසකට ඉඩ දීම ද පොලිසිය විසින් සිදුකරන ලද බරපතල වරදක් ලෙස අපි දකිමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුස්මරණය අයිතිවාසිකමක් ලෙස පිළිගනී….
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට රොබෝවරුන් යොදා ගනියි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01) දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත් 2ක් ස්ථාන ගත කර ඇත. “robot inspection…
විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක්
රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී වැඩි අවදානයක් යොමුව ඇත්තේ…
බස් රථ 70%ක් ධාවනයෙන් ඉවතට
ඉන්ධන හල් සදහා දින කිපයකින් ඩිසල් නොලැබිමත් සමග හැටන් හා ආශ්රිත ප්‍රදේශවල පුද්ගලික බස් රථ ධාවනය අඩාලවිමේ දැඩි අවදානමකට පත්ව ඇත. දැඩි ඩිසල් හිගය හේතුවෙන් පුද්ගලික බස් රථ බොහෝමයක් ධාවනයෙන් ඉවත්ව ඩිසල් පොලිම්වල රැදි සිටිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියන් කිප දෙනකුම පවසන…