Similar Posts
දරුවන්ගේ මන්දපෝෂණය වැඩිවෙයි
ඉකුත් වසර දෙකට වඩා මේ වසරේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවසුවේය. වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් 2020 වසරට වඩා මේ වසරේදී තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු පැවසීය.එය ප්‍රතිශතයක් ලෙස…
උතුම් පාස්කු මංගල්‍යය අද – දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ මරණය සහ උත්තානය හෙවත් මරණයෙන් නැගිටීම සිහිකරමින් සැමරෙන පාස්කු මංගල්‍යය අදට (04) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා දිනය ලෙසින් හැදින්වෙන අද දිනයේදී කතෝලික දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන්ද පැවැත්වෙනවා. ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ සිය ජීවිතයෙන් සමාජයට දුන් ආදර්ශය අදටත් වලංගු බවයි ගරු බෙනඩික් ජෝෂප් පියතුමන් පෙන්වා දුන්නේ. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා…
පුලතිසිපුර විද්‍යාපීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයත් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යුධ හමුදාව විසින් ඊයේ (11) භාර ගනුලැබ ඇත. පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසර ශික්ෂණ ලාභී ගුරු මානවක මානවිකාවන් 320 දෙනෙකු පෙරේදා ම විශේෂ බස් රථ යොදවා සිය නිවෙස් බලා පිටත්කර වීමට ද යුධ හමුදාව කටයුතු කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශය නිල වශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ …
ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…