Similar Posts
අද බස්නාහිර සහ මධ්‍යමට සිහින් වැසි
අද(04) දිනයේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 40 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි
මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…
පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ
පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…
ඇස්ට්රසෙනිකා තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව WHO පවසයි
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවයි. ඒ අනුව ඇස්ට්රසෙනිකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය…
ප්‍රබල භූ චලනයක් – සුනාමි අනතුරු ඇඟවීම්
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආශ්‍රිතව අද (14) අලුයම සිදුව ඇති භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් වලට අනුව මුලින් සඳහන් කළේ, භූමිකම්පාව සැකයකින් තොරව ඉන්දියන් සාගර කලාපයට බලපාන සුනාමියක් ඇති කළ හැකි බවයි. නමුත් ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන…
ලන්ච් ෂීට් තහනම යළිත් දැඩිව
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන තහනම් ලැයිස්තුවට තවත් එවැනි නිෂ්පාදන කිහිපයක් ඇතුළත් කිරිමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත. මි.ලී.400ට අඩු ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් කෝප්ප, සියලුම ලන්ච් ෂීට්, හා කෘත්‍රිම තෘණ ඇතිරිළි ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් ලැයිස්තුවට ඇතුලත් කර ඇත. ඒ් අනුව එක්වරක් භාවිතා කරන බීම බට, ආහාර කළතන, (singje use sraws and stirrers)…