Similar Posts
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…
කිලෝව රුපියල් 350යි – වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වෙයි
ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන ලබා ගැනීමට ඇති බාධා හමුවේ මුහුදු මාළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත් සමග වැව් මාළු පරිභෝජනයට ජනතාව නැඹුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියැළෙන ධීවරයෝ පවසති. පවතික තත්ත්වය හමුවේ මිරිදිය මසුන්ගේ මිල ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතත් මුහුදු මසුන්ගේ මිලට සාපේක්ෂව අඩු බව ද…
අධික වැසි හා සුලං හේතුවෙන් මධ්‍යම කදුකරයේ ප්‍රදේශවල ජනතාව දුෂ්කරතාවයන්ට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට දැනට දින කිපයක් පුරා පවතින අධික වැසි හා සුලං හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පවතින වැසි හා සුලං හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මනුර…
විදේශ ගමන් බලපත්‍ර ගන්න එන අයට දැනුම් දීමක්
විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත්…
ජනපති මෛත්‍රී කතානායක වෙන ලකුණු
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අඩිපාරේ ගමන් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මන්ත්‍රී දුරයකට පත්වී පාර්ලිමේන්තුව කතානායක වීමට යන බව වාර්තා වේ. මේ සදහා දැනට ජාතික ලයිස්තුව නියෝජනය කරනු ලබන සිරිසේන මහතාගේ ලගම හිතවතුන් වන තිලංග සුමතිපාල මහතා මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට සූදාම් බවත් වාර්තා වේ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව කියා සිටියේ තවත් කෙනෙකුට…
දෙමටගොඩ නිවසකින් ඩොලර් ඉල්ලමක් මතුවේ
දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී 55 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කරයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.