ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් එක්ව ජනහිතකාමී හෙටක් උදෙසා මහජන මන්ත්‍රණ සභාව ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.
ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයින් මෙලෙස සම්මන්ත්‍රණයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. යුගදනවි බලාගාර ගිවිසුම සමුලුවේ ප්‍රධාන මාතෘකාවයි.
මෙම සමුලුව ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්වුණා.
මේ සම්බන්දයෙන් සාකච්ඡා වි ඇති අතර යුගදනවි ගිවිසුම පිලිබද යෝජනා සහ අදහස් ලබාදෙන ලෙසයි එහිදී පක්ෂ නායකයින්ට දැනුම්දී ඇතිතේ.