colombo-kandy

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත.

කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ.

මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා විවෘත කෙරෙන්නේ එහි දෙවැනි අදියර බව බව ඔහු කීවේය .

More Stories