Similar Posts
සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් ජාතින් අතර සංහිදියාව ඇති කල හැකියි
සර්ව ආගමික නායකයන්ගේ මැදිහත්විම තුලින් එම ප්‍රදේශයන්වල සාර්ථක ලෙස ජාතින් අතර සංහිදියාව ඇතිකිරිමට හැකියාව ලැබෙන බව ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කලඹණාකාරිනි නිරෝෂා ඇන්තනි මහත්මිය පවසයි. ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු රැස්විම අතමතමින් මේ බව පැවසු නිරෝෂා ඇන්තනි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. ජාතික සාම මණ්ඩලය මගින් අන්තර්කරනය සංහිධියාව හා බහුවිධි…
අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්
කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය . ද මොර්නිං පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති…
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක්
මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් වැඩිවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේ. මේ අතර දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට…
මීරිගමට විනාඩි 15ක අයිස් වැස්සක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් පතිත විය. එම අයහපත් කාලගුණ තත්වයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි. මීරිගම , බෝතලේ, සුදුකන්ද , කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. විනාඩි 15කට ආසන්න කාලයක් මෙම වර්ෂා තත්ත්වය පැවති බව සදහන්.
ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල වෙළදසැල් අද විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ඇති බවත් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියි එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා සිය…
වධහිංසාවලට ගොදුරු වූ වින්දිතයින්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය
වධහිංසාවලට ගොදුරු වූවන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස අද දිනය අපි සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ වධහිංසා පැමිණවීම වැඩිවීම පිළිබඳව පහත අත්සන් සහිතව අපගේ ප්‍රකාශය මෙසේ ඉදිරිපත් කරමු. පසුගිය වසර තුළදී, කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට අනපේක්ෂිත අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදුවූ බව අපි දුටුවෙමු. රටතුළ ගැඹුරු අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිතතාවයක් සහිත මෙම සන්දර්භය…