Similar Posts
පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි
කැස්බෑව, ගුරුගම්මාන පාරේ පිහිටි සුපිරි තෙමහල් හෝටලයක හිමිකරු අභිරහස් ලෙස හිසට පහරදී කැපුම් තුවාල සිදුකර නිදියහන මතම ඝාතනය කර සිටියදී හමුවී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිලියන්දල අංක 25/2/ඩී මුලුගම්මනවත්තපාර. පිළියන්දල යන ලිපිනයේ පදිංචිව සිටි තුඩැල්ල ප්‍රියන්ත සාගර කුමාර නම් (51) හැවිරිදී දෙදරු පියෙක්වන බවත් මෙම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවත් සුපිරි හෝටල්…
මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්ද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ආණ්ඩුව මේ අවස්ථාවේ සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වුවත් ඔවුන් නව පනත ගෙනඑන්නේ බදු වංචා කරන්නන්ට සහනදීමට බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. භාණ්ඩාගාරයේ මුදල්…
එළවලු මිල ඉහලයි – ඡන්ද දායකයින් කබලෙන් ලිපට
එළවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වන විට එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. රටතුල පවතින කොවිඩ් තත්වයන් මත තම ආදායම් තත්වයන්ද පහල බැස ඇති බවත් මෙම තත්වයන්…
පලස්තීන ජනතාව පාන් පෝලිමේ
ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක්…
දුම්රිය ගාස්තු සංශෝධනය අද කැබිනට්ටුවට
දුම්රිය ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලයට අද දිනයේදී ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාව ලබාගැනීම එහි අරමුණ බවයි. දුම්රිය ගාස්තු සංශෝධනය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ඇති.