nandalal

ඉන්දියානු රුපියල ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ට භාවිතා කිරීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත් කිරීමෙන් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණය පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ටද එම මුදල් ඒකකය භාවිත කළ හැකි බවද නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මේ බව සදහන් කරයි.

Similar Posts