Similar Posts
සංශෝධික මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය
සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කර තිබුණද කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන යෝජනා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් වේ. එබැවින්…
රන්ජන් රාමනායක අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ, සුවිශේෂි තත්ත්වයක් යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පැවරීමට බලාපොරොත්තු වන බවයි. රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපටවලින් අධිකරණ ක්‍රියාවලිය විශාල කඩා…
හිටපු කොටි 30 ක් ජර්මනියෙන් පන්නයි
නීතිවිරෝධි ලෙස ජර්මනියට පැමිණි හිටපු කොටි ක්‍රියාකාරීන් 30 ක් මෙරටට පිටුවහල් කිරීමට ජර්මන් රජය තීරණය කර ඇත. ප්රෑන්ක්පර්ඞ් ඩයල්ඩෝස් සහ ස්ටුහම් නගරවල රැඳවුම් කඳවුරුවල මෙම කොටි ක්‍රියාකාරීහු රඳවා සිටිති. මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම අත්හිටුවන ලෙස ජර්මානු කොටි ඩයස්පෝරාව ජර්මනිය චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ගෙන් ඉල්ලා ඇත.
සැප්තැම්බර් මාසයේදී මෙරට සහල් සංචිත අවසන්
රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල්…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අවබෝධතා ගිවිසුම හෙට
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ සමග නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (01) උදේ 9ට කොළඹ ටාජ් සමුදා හෝටලයේ දී පැවැත් වේ. මෙම එකගතා ගිවිසුම සදහා දැනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ වලට…