Similar Posts
හැකරැල්ලන් නිසා පීඩාවට පත් ගමක්!
ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ යකල්ල උඩකල්ලාගම උල්පත් පාර යන ගම්මාන ජනතාවට මේ දිනවල හැකරලුන් විශේෂයක් ආක්රමනය කිරීම නිසා දැඩි අසිරුවෙන් පත්ව සිටිති. මේ වනවිට ගම්මාන පුරාවට මෙන්ම නිවාස තුළද හැකරලු විශේෂය දක්නට ලැබේ.ප්‍රදේශවාසින් පවසන්නේ රාත්‍රි කාලයට මෙන්ම දහවලටත් මෙම සතුන් පරිසරයේ බහුලව දක්නට ලැබෙන බවත් ආහාර පිසිම හා ආහාර පාන ගැනීම පව අසිරු තත්වයකට පත්වි…
කොරෝනා සමග හැංගිමුත්තන් කල කත මාට්ටු
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කොරෝනා වැළඳුනු අයෙකුගේ බිරිඳක් ඒ බව හෙළි නොකර කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක රැකියාවක නිරතවී ඇත. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ කරුණු සොයා ගැනීමත් සමග අදාළ කර්මාන්ත ශාලාවට ගොස් දැනුවත් කර තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ වලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගෙන…
විදුහල්පතිනියකගේ කෝටු පහරකින් දැරියකගේ ඇසකට හානි
බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් ලෙස කටයුතු සිදු කිරීමේදී විදුහල්පතිනිය එල්ල කළ කෝටු පහරක් ඇගේ ඇසක වැදී පෙනීම අහිමිව ඇති බව සඳහන් වේ. විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් විරෝධතාවයක නිරත විය. මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි…
තවත් සිසුන් හතර දෙනකුට හා ගුරුවරියකට කොවිඩ්
හැටන් හයිලන්ඩ් විදුහලේ අධ්‍යාපනය හදාරන තවත් සිසුන් හතර දෙනකු හා ගුරුවරියක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි. පසු ගිය දිනක මෙම විදුහලේ 10 සී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත්…
යුරියා පොහොර මිල පහළට
යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩුකර ඇත. මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් මාර්ගගත රැකියා බැංකුවක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මාර්ගගත (Online) රැකියා බැංකුවක් ආරම්භ කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන සේවාවක් බවත් කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි ආයෝජන මණ්ඩලය පැවසුවේ.එමගින් රැකියා අපේක්ෂිත තරුණ, තරුණියන් හා රැකියා ඇබෑර්තු පවතින ආයෝජන මණ්ඩලය අනුමත ආයෝජන ප්‍රවර්ධන කලාප හා ඉන් පිටත පිහිටා ඇති ආයතන අතර ඩවාත් ඵලදායි මෙන්ම පහසු සම්බන්ධතාවයක් ගොඩනැඟීමට අපේක්ෂා කෙරෙනවා….