Similar Posts
බස් ධාවනය නතර වෙයි
ඉන්ධන මිල ඉහළ දැමීමට අනුව බස් ගාස්තු සංශෝධනය වනතුරු පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ සදුදා මේ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තෙක් කැමති නම් බස් ධාවනයටත් නැතිනම් ධාවනය නොකර සිටීමටත් බස් රථ හිමියන්ට දැනුම් දී ඇති බවය.
ජනාධිපතිගේ අරමුණ හෙළිවේ
රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනෙකුත් රටවල් ජයග්‍රහණය සමග ඉදිරියට ගමන් කිරීමත් අප රට පසුපසට ගමන් කිරීමටත් හේතුව එක්ව වැඩ නොකිරීම බවය. ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති මහා විහාරය වෙත ගොස් විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ සංඝනායක අචාර්ය අතිපුජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක…
කනගාටු තත්ත්වයක් සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්
කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් යටතේ සංචරණ සීමා වැනි කරුණු ලිහිල් කිරීම “ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්” වැනි බවය. මෙම තත්ත්වය තවදුරටත්…
උ/පෙළ විභාග දිනවලදී අඛණ්ඩව විදුලිය දෙන්න
උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය විසන්ධි නොකර අඛණ්ඩව විදුලි සැපයුමක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් සහ ලෙකෝ ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය. මේ මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා දින 22 ක් උසස් පෙළ විභාගය පැවැත්වෙන බවත් මේ කාල සීමාව තුළදී විදුලිය…