Similar Posts
වියත්මග දේශපාලනය අන්තවාදයටම ගෙනයයි
පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා…
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව…
දුම්රිය ධාවනය නවතින ලකුණු
දුම්රිය ධාවනය සදහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව විසින් දිනපතා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු ඇතිවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. ඉන්ධන ලීටර් ලක්ෂ 5-6ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතුව තිබුනත් අද වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා සදහන් කලේය. දුම්රිය ධාවනය නියමිත පරිදි සිදු කිරීමට දිනකට…
බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝවක් ගැන පැමිණිල්ලක්
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකු ගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි…
පැය කහිහිපයක විදුලි බල කප්පාදුවක්
කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් තාවකාලිකව පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කරන බවට විදුලි බල මණ්ඩලය මින් ඉහත දන්වා තිබුණද මේ වනවිට එම ගැටලුව තවත් උග්‍ර අතට පැමිණ තිබෙන බවත් පැයක් නොව පැය කහිපයක කප්පාදුවකට යාමට සිදුව ඇති බවත් වාර්තාවේ….