Similar Posts
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනස් වෙයි
පරිගණක දත්ත පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ පස්වරුවේ සිට අත්හිටුවීමට සිදු විය. එම පද්ධතිය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනාට හෙට දින සේවාව…
මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමයි
කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර රාමසාන් යාඥවන් තම නිවස්වල සිටම සැමරිමට මුස්ලිම් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ පුජකවරුන් පියවර ගෙන ඇත. ඉස්ලාම් භක්තියන් ඉතාමත් භක්තියෙන් සමරන රාමසාන් උපවාසයන් කාලවලදි මුස්ලිම් ජනතාව එම උපවාසයන්හි යාඥාවන් සිදු කිරිම සදහා මුස්ලිම් පල්ලි වෙත පැමිනිම සිදු කලද කොරෝනා වෛරසය හේතුවෙන් මෙවර එම රාමසාන් යාඥවන් තම නිවස්වලම…
සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට
කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල බස් රථ ධාවන කටයුතු අද ආරම්භ වේ. ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදී මෙම පියවර ගත් බවය. අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා සිදුකරන බවයි. කෙසේවුවද පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්…
නීති විරෝධී සංක්‍රමණිකයන් 30 ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව හලාවත, සමිදුගම ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී නීති…
කදුකර දිවියන් හේතුවෙන් ජනජිවිතයට පීඩා
මස්කෙළිය වතුකර ප්‍රදේශයන් තුල සැරි සරන කදුකර දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් තම නිවාස…