Similar Posts
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත්…
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති
ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…
ඉන්දියාවෙන් ලංකාවට දුම්රිය මැදිරි 160ක්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 160ක් ලබාදීමට පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මල නොබැදෙන දුම්රිය මැදිරි 160න් පළමු කොටස මැදිරි 10ක් ඉකුත් දා ලබාදුන් බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය කියයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට අනුව නිෂ්පාදිත මෙම දුම්රිය මැදිරි පිටතින් පොලියුරතේන් ආලේපයකින් සහ දිරායාම වලකන විශේෂ ආලේපනයකින් සමන්විතය
එන්නත ලබා ගත් වැඩි පිරිසකට කොරෝනා
එන්නත් ලබාගත් ජනගහනය අතර වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයන් හඳුනාගනිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් සති 4ක කාලයේදී සිංගප්පූරුවෙන් වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින්ගෙන් 3න් 1ක් එන්නත් ලබාගත් අය බව එරට රජයේ දත්ත සඳහන් කරයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 544 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය…
ලැගුම්හළක සිටි කොවිඩ් බවට සැක කාන්තාවක් රෝහලට
හෝමාගම, කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හළක රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවකට කොවිඩ් බවට සැක කෙරෙන රෝග ලක්ෂණ පෙන්වීම නිසා රෝහල් ගතකර තිබෙනවා. අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්වන ඇය ආරක්ෂක අංශයේ යැයි සැකකෙරෙන පුද්ගලයකු සමඟ එම ලැගුම්හලේ සිට ඇති අතර අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) ලැබීමට නියමිත බවයි. ලැගුම්හල් විවෘත කිරීම මේ…
තව දින 33 යි
ශ්‍රි ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇත්තේ තව දින 33 කි. වෙනදා නම් ජනාධිපතිධුරය සදහා ඉදිරිපත් වුයේ පිළිගත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලිනි. ඇතැම් විට ස්වාධීන පක්ෂ වලින් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. එහෙත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසගත කරමින් වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය බවට පත්ව ඇත. එපමණක් නොව අසාමාන්‍ය දිගකින් යුත් ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය…