Similar Posts
රට ගැන නොහිතා බඩ ගැන හිතපු රාජ්‍ය නායකියන් හා 69 ලක්ෂයක් බඩේ ගින්දරින්
බඩ ගැන හිතපු අයටත්, රට ගැන හිතපු අයටත් දෙගොල්ලන්ටම කන්න නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එ.ජා.ප සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදී පැවසීය. අතීතයේ ධනපති පන්තිය හා නිර්ධන පන්තිය ලෙස පන්ති දෙකක් පැවැති අතර කුමන ආර්ථික අර්බුදය හමුවේ වුවද ධනපති පන්තියට ගැටළුවක් නොවූ බව කී නියෝජ්‍ය නායකවරයා වත්මන් ආණ්ඩුව යටතේ ධනපති පන්තිය අතේ මුදල්…
දෙවන අදියර යටතේ 5,11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද ඇරඹේ
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය. එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට පාසල් ආරම්භ කරනු ලැබුවේ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ය. දෙවන අදියර යටතේ 5, 11, සහ 13…
රේණුකා ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ධූරයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම ඊයේ (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි. වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක්…
කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
අවස්ථා කිහිපයකදීම සංවර්ධන කටයුතු සිදුකළ අනුරාධපුර නව නගරයේ පිහිටි කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල නැවතත් රුපියල් ලක්ෂ 140ක මුදලක් වියදමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණකාධිපති දෙපර්තුමේන්තුවට පැමිණිලි කර වහාම විමර්ශනයක් ඉල්ලනා බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර මහ නගර සභාව මගින් නිසි නඩත්තුවක් සිදුකරනා හා අවස්ථා කිහිපයකදීම සංවර්ධනය…