Local government elections

මැතිවරණ මහ ලේකම් විසින් මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් 14 පස්වරු 4 ට පෙර යොමු කරන්නැයි කාර්යාලය රාජ්‍ය සේවකයන්ට දැනුම් දී තිබේ.

පසුගිය 28 වනදා එය අවසන්වීමට නියමිතව තිබිණි.

එහෙත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හමුවේ ලබන 14 වනදා දක්වා එය කල් දැමීමටයි තීරණය වී ඇති අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ රාජගිරියේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ඒවා භාරදිය හැකියි.

More Stories