dailyreporter

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලයේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට දෙන බස් ගමන් බලපත ජනවාරි 31 වැනිදායින් පසු අහෝසි කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කිරීම සඳහා පාර්ලිමේන්තු සේවකයන්ට ලබාදෙන මෙම බස් බලපත වෙනුවෙන් මහ භාණ්ඩාගාරය වසරකට රුපියල් කෝටි අටකට වැඩි මුදලක් වෙන් කරන බව පැවසේ. පවතින ආර්ථික තත්වය හේතුවෙන් එපමණ මුදලක් වෙන් කළ නොහැකි බව භාණ්ඩාගාරය දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

More Stories