Similar Posts
තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති
මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු…
හෙරොයින් සමග කෝප්රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු අත්අඩංගුවට
පොලිස් වසම් කිහිපයක් ආවරණය වන පරිදි මහපරිමාන හෙරොයින් ජාවාරමක නිරතවූ සේවයෙන් විශ්‍රාම ලබා සිටින යුද හමුදා කෝප්රල්වරයෙකු සමග සැකකරුවන් 11දෙනෙකු හෙරොයින් ග්‍රෑම් 30කට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එප්පාවල පොලිස් වසමේ සිදුකළ විශේෂ වැටලිම් කිහිපයකදි සැකකරුවන් 11දෙනා පොලිස් අත්අඩංගුවට පත්වි තිබෙනා අතර විශ්‍රාමික යුදහමුදා කෝප්‍රල්වරයා සන්තකයේ තිබි…
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…
ප්රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ පසුගිය 22 දාතමිනි. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාව සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම…