Similar Posts
වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා වව්නියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් අතර අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක් හැටන් ඩයිනින් ඉන් ශාලාවේදි 09වන දින පැවැත්විනි. වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි එම දිස්ත්‍රික්කවල පවතින ආර්ථික, සමාජිය, සංස්කෘතික, ජිවන තත්වයන් මෙන්ම ජනතා අයිතිවාසිකම් පිලිබදවද අදහස් හුවමාරු කර ගැනිමටද පියවර ගන්නා ලදි….
නව රජයේ කැබිනට් මණ්ඩලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් යානයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා සමූහයට තවත් ගුවන් යානයක් එක්වී තිබෙනවා. ඒ බෙල්ජියමෙන් කුලී පදනම මත ලබාගත් A330 වර්ගයේ යානය පැමිණීමත් සමගයි. මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 22ක් සහ පිරිමැසුම් පන්තියේ ආසන 240කින් සමන්විත වෙයි. එය ලබන 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ෆ්රැන්ක්ෆර්ට්, ඩකා සහ ඩුබායි දක්වා ගමන් කිරීමට නියමිතයි. බෙල්ජියමේ සිට දෙවන…
11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා
‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප්‍රථිකාර…
මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ
තමන් විසින් නියමිත ප්‍රමාණයට දළු කැඩුවද එය නොතකා දින භාගයක් සදහා වැටුප් දැමිමකට එරෙහිව මස්කෙළිය ග්ලැන්ටින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් 10වන දින එම වතුයායේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම උද්ඝෝෂණකරුවන් පවසනුයේ පසු ගිය 28, 29, 30, 31 යන දිනවලදි නියමිත තේ දළු ප්‍රමානයට වඩා එනම් ක්‍රිලෝ 19 බැගින් කැඩුවද තමන්ට…
එළවළු මිල ඉහලට
එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල්…