කොවිඩ් 19 සටන වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහාය දීම වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය කටයුතු ආරම්භ කර තිබේ.

මෙය ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ලබා දී ඇති අතර ඇඟළුම් කම්හල් 20ක් මේ කටයුත්තට නොමිලේම සිය දායකත්වය ලබා දී ඇත.

More Stories