මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් එකතු වූ රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන ප්‍රකාශ කරයි.

ඒ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මුද්‍රණය නොකළ රියදුරු බලපත්‍ර 13,000ක් ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

More Stories