Similar Posts
නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසරණ වෙයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බවට වාර්තා වේ. ඉන්ධන ඇනවුම් කිරීමට පෙර දින තමන් ලබා ගන්නා ඉන්ධන තොගය සඳහා ගෙවීම සිදුකළ යුතු බවට නව ගෙවීම් ක්‍රමයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා හඳුන්වා දි තිබුණි. ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති…
තෙල් නැව තවම ඇවිත් නැහැ
පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා. ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.
සුපිරි බූරූපිටියක් වටලයි
අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක් ආසල පිහිටි නිවසක රාත්‍රී කාලයේ පවත්වා ගෙන ගිය සුපිරි බූරූපිටියක් වටලා නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් මුදල් ඔට්ටුවට සූදුවේ යෙදුණු ව්‍යාපාරිකයන් හත්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් (30දා) අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල ආසන්නයේ නිවසක සුපිරි බූරූපිටියක් වසර පමණ කාලයක් පැවත්වුණත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එම…
ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…
මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්‍රි හා උදැසන කාලයන් තුලදි පවතින ඝන මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්වල මෙම දිනවල රාත්‍රි කාලයේ හා උදැසන කාලයන් තුලදි විටින් විට ඝන…
වැලිගම පිපිරිමක්
වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක අළුයම 03:30 ට පමණ පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් හොටලේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා මෙන්ම අසල්වැසි නිවසක කාන්තාවක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත. හෝටලයේ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් අසල්වැසි නිවාස පහකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොත්තු ඇතුළු ආහාර පිළියෙල කරන මෙම හෝටලයේ ඇතිවූ…