Similar Posts
බන්ධනාගාර නීතියට අනුව හැසිරෙන්න
බන්ධනාගාර නීතියට අනුව හැසිරිය යුතු බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට බන්ධනාගාර නිලධාරී විසින් දැනුම් දී තිබේ. ඒ තමන්ට මෙට්ටයක් ලබාදෙන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණා.එය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ බන්ධනාගාර නීතියට අනුව කටයුතු කරන ලෙසටයි.
මංගලව කොරෝනා රැගෙන යයි
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් සතියකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය. 1956 වසරේ අප්‍රේල් මස 21 වැනිදා…
සියලු නිෂ්පාදන අලෙවි සැල් එකම ස්ථානයක
සියලු රජයේ නිෂ්පාදන ආයතනවල අලෙවි සැල් එකම ස්ථානයක පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ , මේ තුළින් රාජ්‍ය ආයතන සියල්ලේම නිෂ්පාදන එකම ස්ථානයකින් මිළදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවන බවයි. පළමු මධ්‍යස්ථානය නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති. මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය…